Sunday, August 24, 2014

චිලී විනූ එක්වී බොලිවුඞ් අත්හදාබැලීමක

ගායකයෙකු හා නළුවෙකු වන චිලී තිලංක බොලිවුඞ් චිත‍්‍රපටයක මෝස්තරයට ඉදිරිපත් කරන ‘ඔබගෙන් කරම්’ අලූත්ම මියුසික් වීඩියෝව නිර්මාණය කිරීමේ පසුබිම් ඡුායාරූප එකතුවක් පහතින් දැක්වෙනවා. මෙම දර්ශන නුවරඑළිය ප‍්‍රදේශයේ
රූගත කර ඇත.
ටෙලි නිළි විනූ සිරිවර්ධනද මෙහිදී චිලී සමග ර`ගපානවා.

Related Posts Plugin for WordPress, Blogger...