Tuesday, October 14, 2014

දමිතා හා සේමිණි නඩුව නිමයි...

රට වටේට හෝටල් ගානේ යනවා කියමින් රන් fm නාලිකාවේ වැඩසටහනක දී දමිතා අබේරත්න විසින් සේමිණි ඉද්දමල්ගොඩට අපහාස කළැයි සේමිණි විසින් රු මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරූ අතර එම නඩුවෙන් තමාට අපහාසයක් වන බවට රුපියල් මිලියන 1000 ක වන්දි ඉල්ලා දමිතා විසින් නඩු පවරන ලදී.
වසර එකහමාරක් මෙම නඩුව දික්ගැස්සුන අතර පසුව සේමිණි පාර්ශ්වයෙන් ඉල්ලා අස්කර ගැනි‍මෙන් පසුව මෙම නඩුව අවසන් විය.
Related Posts Plugin for WordPress, Blogger...