Sunday, October 12, 2014

මහේෂිගේ fb ගිණුම හැක් කරල?

මම අකමැති photos වගයක් එකතු කරල තියනව.

ඒත් fb එක හැක් කරල නෙවෙයි.

මෙහෙමයි.
සාමාන්‍යයෙන් මම fb යන්නේ මගේ laptop එකෙන්. දවසක් මම laptop එකෙන් fb ගිහින් log out වෙන්න අමතක වුනා. අපේ මල්ලි කෙනෙක් ඒ අතරේ තමයි මම අකමැති පිංතූ වගයක් දාල තියෙන්නෙ.
Related Posts Plugin for WordPress, Blogger...