Sunday, October 12, 2014

අවුරුදු සීයක් වුණත් කාමුක වෙන්න කැමතියි.Bipasha Basu

Coffee with Karan වැඩසටහනට  Bipasha Basu දැක්වූ අදහස්.
ඔබ හින්දි සිනමාවේ කාමුක හා ලිංගික සංකේතයක් ලෙස විචාරකයන් හදුන්වනවා.එයට ඔබ කැමතිද ?
ඔව්, මම කැමතියි කාමුක ලිංගික සංකේතයක් කියනවට.මට අවශ්‍ය වුණා එහෙම වෙන්න.බලාපොරොත්තු වෙනවා දිගටම ඒ නම රැකගන්න.
ඔබ කාමුක චරිතයක් වෙන්න කැමති ඇයි ?

මම කැමතිය් ජීවිතය විදින්න. අවුරුදු සීයක් මම ජීවත් වුණත් මම කාමුක ජීවිතයක් ගත කරන්න ආසයි.නාකි වුණත් මම ආසයි මිනිස්සු කියනවා නම් කුපාඩි ආච්චි අම්මා කියලා. අවුරුදු සීයක් වුණත් මම කාමුක වේවි.
Related Posts Plugin for WordPress, Blogger...