Monday, October 27, 2014

නැන්දම්මාගෙන් දුව ඉල්ලන අලූ‍ත්ම විදියක්(වීඩියෝව) How to request daughter


wfma fld,af,d iEfyk lÜgla ld,d" ú¢kak ´ks ÿla Tlafldu ú|,d ;uka wdof¾ lrk" ys; .sh ;ek ud,s.dj y|kak mq¨‍jka lsh,d ys;=Kq fl,a,j fldfydu yß fiÜ lr.kakjd' fokakd b;ska fiÜ fj,d wdofrka bkakfldg Tkak tkjd f,dl+ wjq,la' ta ;uhs kekaoïud'

w¨‍;ska lshkak fohla kEfka keoaoïudf.a nr nf¾ yskaod fudl=;a lr.kak nE" fl,a,;a b;ska wïud lshk foa wyk ksid mK odf.k ,õ lrmq fld,a,dg m%Yak frd;a;lg uQK fokak fjkjd' fudkjd lrkako fiÜ lr.kak lÜg lEj tfla kekaoïud fYama lr.kak tl;a uyf,dl= f.aulao lsh,d fld,a,d jevg nyskjd'

wkak ta úÈhg fl,af,lag ;ukaf.a wdof¾ .ek kekaoïud biairyu lshk fld,af,da fiÜ tllf.a wuq;=u ùäfhdajla fï ojiaj, wka;¾cd,h mqrdu yqjudrefjkjd''

ljqre;a wdof¾ lrmq wdYslS 2 Ñ;%mgfha ckm%sh .S;hl ;kqjlg ;uhs fï lÜáh jefâ lr,d ;sfhkafka' weyqj.uka iskaÿjkï óg¾ fjhs' wy,u n,kak'

Tuesday, October 14, 2014

ෂාරුක් පුතු හා අමිතාබ් මිනිපිරිය සිපගන්නා වීඩියෝ ක්ලිප් එක ඇත්තක් ද?

මෙම දෙදෙනාගේ සිපගැනීමේ වීඩියෝව ඉන්දියාව පුරා එම් එම් ඔස්සේ ප්‍රචාරය වූ අතර පසුව කළ සොයාබැලීම් වල දී මෙය එම වීඩියෝවේ සිටින්නේ ඔවුන් දෙදෙනා නොවන බව තහවුරු විය.






වීඩියෝව
Shahrukh Khan's Sons Aryan Khan - Navya MMS... by cubefilmz

දමිතා හා සේමිණි නඩුව නිමයි...

රට වටේට හෝටල් ගානේ යනවා කියමින් රන් fm නාලිකාවේ වැඩසටහනක දී දමිතා අබේරත්න විසින් සේමිණි ඉද්දමල්ගොඩට අපහාස කළැයි සේමිණි විසින් රු මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරූ අතර එම නඩුවෙන් තමාට අපහාසයක් වන බවට රුපියල් මිලියන 1000 ක වන්දි ඉල්ලා දමිතා විසින් නඩු පවරන ලදී.
වසර එකහමාරක් මෙම නඩුව දික්ගැස්සුන අතර පසුව සේමිණි පාර්ශ්වයෙන් ඉල්ලා අස්කර ගැනි‍මෙන් පසුව මෙම නඩුව අවසන් විය.

Sunday, October 12, 2014

මහේෂිගේ fb ගිණුම හැක් කරල?

මම අකමැති photos වගයක් එකතු කරල තියනව.

ඒත් fb එක හැක් කරල නෙවෙයි.

මෙහෙමයි.
සාමාන්‍යයෙන් මම fb යන්නේ මගේ laptop එකෙන්. දවසක් මම laptop එකෙන් fb ගිහින් log out වෙන්න අමතක වුනා. අපේ මල්ලි කෙනෙක් ඒ අතරේ තමයි මම අකමැති පිංතූ වගයක් දාල තියෙන්නෙ.

අවුරුදු සීයක් වුණත් කාමුක වෙන්න කැමතියි.Bipasha Basu

Coffee with Karan වැඩසටහනට  Bipasha Basu දැක්වූ අදහස්.
ඔබ හින්දි සිනමාවේ කාමුක හා ලිංගික සංකේතයක් ලෙස විචාරකයන් හදුන්වනවා.එයට ඔබ කැමතිද ?
ඔව්, මම කැමතියි කාමුක ලිංගික සංකේතයක් කියනවට.මට අවශ්‍ය වුණා එහෙම වෙන්න.බලාපොරොත්තු වෙනවා දිගටම ඒ නම රැකගන්න.
ඔබ කාමුක චරිතයක් වෙන්න කැමති ඇයි ?

මම කැමතිය් ජීවිතය විදින්න. අවුරුදු සීයක් මම ජීවත් වුණත් මම කාමුක ජීවිතයක් ගත කරන්න ආසයි.නාකි වුණත් මම ආසයි මිනිස්සු කියනවා නම් කුපාඩි ආච්චි අම්මා කියලා. අවුරුදු සීයක් වුණත් මම කාමුක වේවි.

ධනුෂ්ක (Dream star 2014) දේශපාලන වේදිකා වලට නගින එක ඇත්තක්ද ?

ධනුෂ්කගැන මේ දින වල කටකතාවක් පැතිර යනවා‍ ගෙදර රැදෙන්නවත් බැරි තරමට කාර්යබහුල වුවත් දේශපාලන වේදිකාවට නම් නගින බව.මේ ගැන අහන්න හදගැස්ම ධනුෂ්කට කතා කළා.
සමහරු කියනවා ධනුෂ්කට නාමල් රාජපක්ෂගේ වේදිකා වල නගින්න නම් ඕන තරම් වෙලාව තියනවා කියලා ?
ඔව් මම නැග්ගා තමයි.මට ගෙවීමක් කරලා ආරාධනා කළා.මම ඒ ආරාධනාව භාර අරගෙන සින්දු කිව්වා.සල්ලි දෙනවා නම් මට පක්ෂය මොකක්ද පාට මොකක්ද කියන එක අදාල නෑ.මම ඕනම වේදිකාවක නගිනවා.මගේ ගාන හරියටම ගෙවනවා නම් මම සින්දු කියනවා.මේක මගේ වෘත්තිය.කරුණාකරලා මගේ කලා කටයුතු වලට වෘත්තිය ගාව ගන්න එපා.
හවසට ඒ දේශපාලකයන්ගේ ඉල්ලීමට සාද වලට යන්නෙත් කලා කටයුතු වලටද ? එහෙම ගිහින් ධනුෂ්ක දේශපාලනයටත් ඒවිද ? එහෙම නැත්නම් ධනුෂ්කගෙන් දේෂපාලකයෝ ගොඩ යාවි.

 නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමා මට ආරාධනාවක් කළා.එතුමා රටේ පිළිගත්ත පුද්ගලයෙක්.රටේ ජනාධිපති තුමාගේ පුතා.අනෙක් එක අපේ ගමේ කෙනෙක්.ඉතින් මම ගියා.මට සංග්‍රහ කරා.නියම මල්ලී කියලා මගෙ දක්ෂතා ඇගයුවා.මට සුභ පැතුවා.මම ස්තූතියි කියල ආවා.ඒකෙ වැරැද්දක් තියනවද ?මම දේශපාලනයට නම් එන්නේ නෑ.මට එහෙම එන්න අවශ්‍යතාවයකුත් නෑ.හැබැයි ඒ කාටවත් බයකට නෙවෙයි.කවුරුත් අකමැති නිසාත් නෙමෙයි.මට හිතුනොත් මම දේශපාලනය වුණත් කරනවා.හැබැයි මට එහෙම හිතිලාවත් නෑ.හොදට මතක තියා ගන්න.මම කාගෙවත් දේශපාලන අතකොළුවෙක් වෙන්නෙත් නෑ.

Saturday, October 11, 2014

හැරී(Harry) කුමරු ගෙන් ගැබ්ගත් ගැහැනියක් ...?


තරබාරු කාන්තාවක් බකිංහැම් මාලිගයේ ආරක්ෂකයන් හමු වී  මොහොතේම හැරී කුමරු හමු වන්නට අවශ්‍ය බව පවසා තිබේ. නමුත් ඔහු හමුවන්නට අවශ්‍ය හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ එය අතිශය පෞද්ගලික කාරණයක්  බවයි. දිගින් දිගටම ප‍්‍රශ්න කරන විට තමන්ට හැරී කුමරුන්ට ඉතාම බියකරු පුවතක් විය හැකි පණිවුඩයක් පවසන්නට ඇති බවත් එය ඇය විසින්ම ඔහු වෙත පවසන්නට අවශ්‍ය බවත් කියා තිබේ.
කෙසේ වුවද ඇය තම නම පැවසීමට හෝ සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූයෙන් ඇයට මාලිගයේ ගේට්ටුවෙන් ඇතුළු වන්නට ආරක්ෂකයන්ගෙන් අවසර ලැබි නැත. ඇයට ලැබුණු එකම පිළිතුර වී තිබුණේ වහාම මෙතැනින් පිට වන බව පැවසීම පමණි. මේ ගැන කෝප වූ ඇය තමන් මෙතනින් පිට වන්නේ හැරී කුමරුන් හමු වී සාකච්ඡුා කිරීමෙන් පසුව පමණක් බව දැඩි ලෙසම පවසා තිබිණි. ඉන්පසු ඇය මාලිගය අවට එහා මෙහා ඇවිදිමින් සිටිනු ආරක්ෂකයන් දැක තිබිණි. රැ බෝ වූ පසු ඇය ආරක්ෂකයන්ගේ ඇස් වසා මාලිගයේ ගේට්ටුවෙන් රිංගා උද්‍යානයට ඇතුළු වීමට උත්සාහ දරන මොහොතේ ඇය අත්අඩංගුවට ගන්නට ආරක්ෂකයන් පියවර ගෙන තිබිණි.
පසුව බකින්හැම් මාලිගයේ ආරක්ෂාව සඳහා යොදා ඇති ප‍්‍රාන්ත පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.

පියා තම දියණිය පතිවත ‍කෙලෙසයි....Father abuses his own daughter



මරවන්කුලම් කල්මඩු, වවුනියාව ලිපිනයේ පදිංචි මව විදේශ ගත වූ දියණියක් තම පියා අතින් දූෂණයට ලක්වී ගැබ්බර වී ඇති බව වවුනියාව පොලිසිය වාර්ථා කරයි.
Related Posts Plugin for WordPress, Blogger...